➤ කොළඹ 05, පොල්හේන්ගොඩ, විජය කුමාරතුංග මාවතේ පිහිටි පර්චස් 20ක වටිනා නේවාසික හා වාණිජ ඉඩමක් විකිණීමට ඇත.
➤ ප්‍රධාන මාර්ගයට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි වටිනා ස්ථානයක පිහිටා ඇත.
➤ සුඛෝපභෝගී නිවසක්, මහල් නිවාස ව්‍යාපෘතියක්, කාර්යාල සංකීර්ණයක් හෝ වාණිජ ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
➤ පර්චස් 10 බැගින් කොටස් දෙකක් ලෙසද මිලදී ගැනීමේ පහසුකම ඇත.
➤ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉහළ වටිනාකමක් සහිත දේපළකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd