➤ පර්චස් 6.5ක වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත.
➤ නේවාසික හා වාණිජමය කටයුතු සඳහා ඉතා සුදුසු වටිනා දේපළකි.
➤ ප්‍රියදර්ශනාරාම පාරේ පිහිටි මෙම ඉඩමට පහසු ප්‍රවේශ මාර්ගයක් ඇත.
➤ ජලය, විදුලිය ඇතුළු සියලු මූලික පහසුකම් ලබාගත හැක.
➤ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත වටිනා දේපළකි.
➤ දෙහිවල හංදියට කිලෝමීටර් 1.5 පමණි.
➤ දෙහිවල සත්වෝද්‍යානයට මීටර් 500 පමණි.
➤ බැංකු, රෝහල්, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් වෙත ඇවිදීමේ දුරින් පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd