➤ කොළඹ 05, කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි පර්චස් 11.75ක වටිනා නේවාසික හා වාණිජ ඉඩමක් විකිණීමට ඇත.
➤ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම ඉඩම වට තාප්පය හා ආරක්ෂිත ගේට්ටුවකින් සමන්විත වේ.
➤ පිරිසිදු ඔප්පු සහ නීත්‍යානුකූල ලේඛන සහිත, උකස් හෝ නීතිමය ගැටළු නොමැති දේපළකි.
➤ ජලය, විදුලිය සහ හොඳ ජලාපවහන පහසුකම් සහිත අතර වහාම පවරා දිය හැක.
➤ සුඛෝපභෝගී නිවසක්, මහල් නිවාස ව්‍යාපෘතියක්, කාර්යාල සංකීර්ණයක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
➤ නුගේගොඩ දුම්රිය ස්ථානයට මීටර් 500යි.
➤ නුගේගොඩ බස් නැවතුම්පොළට මීටර් 500යි.
➤ නුගේගොඩ නගරයට මීටර් 500යි.
➤ Cargills Food City වෙත මීටර් 500යි.
➤ High Level Road වෙත මීටර් 400යි.
➤ NoLimit සහ Cool Planet වෙත මීටර් 850යි.
➤ අනූලා විද්‍යාලයට මීටර් 600යි.
➤ St. Joseph's College වෙත මීටර් 800යි.
➤ Lyceum International School වෙත මීටර් 800යි.
➤ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 1.2යි.
➤ ප්‍රධාන රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල්, අවන්හල් සහ අනෙකුත් සියලුම නාගරික පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd