🏡 නිවසක් විකිණීමට – ඉහළ බෝපෙ පාදුක්ක
📍 පදුක්කට සහ මීපේට විනාඩි 10ක දුරින්
🌿 නිස්කලංක, පවුලකට සුදුසු පරිසරයක්
🔹 පර්චස් 15
🔹 නිදන කාමර 3
🔹 සාලය | කෑම කාමරය | කුස්සිය
🔹 වැරන්ඩාව
🔹 🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
🔹 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
🔹 සම්පූර්ණ සිවිලිම සකසා ඇත
🔹 පදිංචියට සුදුසු නිවසක්
✨ ඉක්මනින් පදිංචියට යා හැකි, හොඳ ස්ථානයක පිහිටි නිවසක්!
💰 මිල: ලක්ෂ 105
📞 වැඩි විස්තර සඳහා: