හල්බරාව, පාදුක්ක ප්රදේශයේ වාණිජමය භාවිතය සඳහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත. (ID : HLBR001S)
⛳ සම්පූර්ණ ඉඩමේ ප්රමාණය – පර්චස් 84.82 යි.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – රු. ලක්ෂ 2.70 යි.
⛳ අවට පරිසරය – ඉතා හොඳයි, නිදහස් සාමකාමී පරිසරයකි.
⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය ඇත.
⛳ අඩි 25 කාපට් මාර්ගය
⛳ මෙම සම්පූර්ණ ඉඩම කොටස් 8කට බෙදා වෙන් කර ඇත.
⛳ අදාළ කොටස්වල විස්තර පහත දැක්වේ.
Lot 144 - පර්චස් 10.16 යි.
Lot 145 - පර්චස් 10.16 යි.
Lot 146 - පර්චස් 10.25 යි.
Lot 147 - පර්චස් 10.25 යි.
Lot 148 - පර්චස් 10.25 යි.
Lot 149 - පර්චස් 10.25 යි.
Lot 150 - පර්චස් 10.25 යි.
Lot 151 - පර්චස් 13.25 යි.
⛳ ආසන්න ස්ථානවලට ඇති දුර -
📍 හල්බරාව හන්දියට මිනිත්තු 3ක් පමණි.
📍 වටරැක හන්දියට කි.මී. 6.5 යි.
📍 පදුක්ක නගරයට කි.මී. 7.3 යි.
📍 මීගොඩ හන්දියට කි.මී. 8.1 යි.
📍 ගොඩගම හන්දියට කි.මී. 9.8 යි.