පාදුක්ක නගරයේ සිට 5km දුරින් පිහිටා ඇති නව නිවස ඉතා ඉක්මනින් විකිණිමට. ස්වාභාවික විපත් නැත. පදිංචියට ඉතා සුදුසු නිදහස් පරිසරය. ලක්ෂ 120. මිල සාකච්ඡා කර ගත හැකිය.