✔️ High Gloss Marble Finish Top - වතුර හැලුනත් පිහදාලා දාන්න විතරයි
✔️ Chairs - Comfort වගේම Clean කරන්නත් ලේසියි
✔️ Slim & Modern Design - කාමරේ ලොකුවට පේනවා
✔️ Sturdy Metal Legs - අවුරුදු ගාණක් බය නැතුව පාවිච්චි කරන්න
👨👩👧👦 පවුලේ හතර දෙනාටම එකට ඉඳගෙන කතා කර කෑම කන්න, හිනා වෙන්න... ඒ මතකයන්ට වටිනාකමක් දෙන්න Marble Top Dining Set එකෙන්.
මේසේ උඩ තේක හැලුනට, බත් ඇටයක් වැටුනට බය වෙන්න දෙයක් නෑ.
තෙත රෙදි කෑල්ලෙන් පිහදැම්මම අලුත් වගේ.
Easy to Clean Top - Busy Cafe එකකට Perfect
Modern Look - Cafe එකට Classy පෙනුමක් දෙනවා
ගෙදරට ගැලපෙන, හැමදාම පාවිච්චි කරන, ලස්සනම තැන හදන්න.
6. Cafe / Coffee Shop - 2-4 customers ගන්න පොඩි tables වලට සුපිරි
7. Milk Bar / Juice Bar - Clean කරන්න ලේසි High Gloss Top
8. Bakery / Pastry Shop - Customers ලට කේක් කෑල්ලක් කන්න
9. Small Restaurant - Couple tables විදියට දාන්න
10. Office Pantry / Break Room - Staff ලට tea break එකට
11. Salon Waiting Area - Clients ලට ඉන්න
12. Boutique / Shop - Customer consultation area එකට
13. Tuition Class / Institute - Teacher table එකට