ඔයාගේ Dining Room එක 5 Star Hotel එකක් වගේ කරන්න ඕනෙද? ✨
4 SEATER MARBLE TOP DINING TABLE SET
මේකෙ Features:
✅ Premium Marble Finish Table Top: Scratch වලට ඔරොත්තු දෙනවා. පිරිසිදු කරන්නත් ලේසියි
✅ Modern Brown PU Leather Chairs x4: Soft cushion + Ergonomic Design. පැය ගාණක් වාඩි වෙලා කෑවත් අමාරු නෑ
✅ Sleek Black Metal Legs: Heavy Duty + Modern Look
✅ Size: 4 දෙනෙකුට Perfect. Small House, Apartment වලට Ideal