නගරයේ අඩුම මිල. පර්චසය ලක්ෂ 2.5 ක් පමණයි.
හොරණ BODYLINE GARMENT අසලින්ම අගනා ඉඩමක් විකිණීමට.
BODYLINE GARMENT ආයතනයට මී. 500.
PERTH PARADISE නිවාස සංකීර්ණයට මී. 500.
හොරණ - ඉංගිරිය ප්‍රධාන බස්පාරට මී. 500.
හොරණ නගරයට විනාඩි 10.
හොරණ, බන්ඩාරගම, පිලියන්දල, කොළඹ, බොරලැස්ගමුව, නුගේගොඩ නගරයන්ට සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
වැදගත් පරිසරය.
නල ජලය.
විදුලිය.
අඩි 15 ප්‍රවේශ මාර්ගය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 10 යි.
පර්චසයක මිල 250,000/- යි.
සම්පූර්ණ මිල ලක්ෂ 25 ( මිලියන 2.5 ).
පරීක්ෂාකිරීමෙන් පසු මිල සුළු වශයෙන් අඩුකල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.