හොරණ, කහතුඩුව, ගෝනපොළ වීදියගොඩ පාරේ අගනා ඉඩමක් විකිණීමට.
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
හොරණ - කොළඹ 120 ප්‍රධාන පාරට කි. මී. 1.5 යි.
ගෝනපොළ - වීදියගොඩ බස් පාරට මී. 50.
අඩි 20 පාරට මුහුණලා.
ලොරි ඇතුළුකිරීමට හැකිය.
කොළඹ, හොරණ, කොට්ටාව, පිලියන්දල, බොරලැස්ගමුව, නුගේගොඩ ප්‍රවේශ වලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉස්ටෝරුවකට, ව්‍යාපාරයකට, පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි.
පැරණි කුඩා නිවසක් සහිතයි.
ඉඩම පර්චස් 10 යි.
පර්චසයක මිල ලක්ෂ 5 යි.
සම්පූර්ණ මිල ලක්ෂ 50 ( මිලියන 5 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.