Architectural designe brand new 2 story luxury house for sale in Horana, Pokunuwita.
Near Kubuka Junction.
On 120 Colombo Road.
100 m To 120 Colombo Road.
Facing 20 feet road.
Close to Pokunuwita Junction.
Easy access to Kahathuduwa Highway.
Very convenient location reach to Horana, Bandaragama, Piliyandala, Colombo, Kottawa, Maharagama & suburbs.
Well secured location.
Decent neighborhood.
Situated in blocking out land.
Well experienced architect designed & high quality materials using for construction.
4 Bedrooms.
2 Bathroom ( 1 To be completed ).
Sitting.
Dining.
TV Lobby.
Pantry.
Washing area.
Storeroom.
Balcony.
Vehicle Parking.
Large garden.
Fully tiled.
Finishing roof.
Parapet wall & roller gate.
Telecom line.
AC Provisions.
Clear deeds.
Plan approved.
COC Available.
12 perches land.
Price 17.5 million ( 175 lacks )negotiable.
Strictly no brokers please.
හොරණ පොකුණුවිට නව නිවස විකිණීමට.
කුඹුක හන්දියට ආසන්නව.
120 හොරණ - කොළඹ පාරට මී. 100.
කහතුඩුව අධිවේගී මාර්ගයට, හොරණට, බන්ඩාරගමට, පිලියන්දලට, මහරගමට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට පහසුවෙන් ළගාවිය හැකිය.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් අසල්වැසි පරිසරය.
පලපුරුදු වාස්තුවිද්‍යා නිර්මාණකරුවකු විසින් නිවසෙහි ප්ලෑන නිර්මාණය කර ඇත.
එමෙන්ම තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචියට සෑදූ නිවසකි.
කාමර 4 යි.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
නාන කාමර 2 යි. ( එක් නාන කාමරයක වැඩ නිමකිරීමට ඇත ).
වෙනම සේදුම් ස්ථානය.
ගබඩා කාමරය.
බැල්කනිය.
වාහන පාර්කිං.
විශාල මිදුල.
වටතාප්ප. ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
SLT දුරකථන.
ඉඩම පර්චස් 12 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
මිල ලක්ෂ 175 ( මිලියන 17.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.