සෙට් එකට ඇතුළත් දෑ
• කොන්ක්රීට් බීරළු සහිත අලංකාර ලී සෝෆා
• වෙල්වට් කුෂන්
• Coffee Table – දිග අඟල් 45 × පළල අඟල් 16
• Side Stools 2ක් – දිග අඟල් 14 × පළල අඟල් 10
✅ කුෂන් හෝ පුටු කිසිවක කැඩීම්, බිඳීම් හෝ පළුදුවීම් නොමැත.
✅ ඉතා හොඳ තත්ත්වයෙන් පවතී.