පුද්ගලයන් 8 දෙනෙකුට එකවර ආහාර ගැනීමට ප්රමාණවත්
• දිග – අඩි 8
• පළල – අඩි 3½
• ශක්තිමත් කනප්පු කකුල් 2ක් සහිතයි
*සැලකිය යුතුයි:*
මේසය පමණක් විකිණීමට ඇත.පුටු ඇතුළත් නොවේ.
✅ මේසයේ හෝ කකුල්වල කිසිදු කැඩීම්, බිඳීම් හෝ පළුදුවීම් නොමැත.
✅ ඉතා හොඳ තත්ත්වයෙන් පවතී.