සීදුව රද්දොලුගම නිවාස සංකීර්ණය පිටුපස මුතුවාඩිය පාරේ කුස්වල ෂෙඩ් එක අසල කුස්වල හන්දියේ දේවාලය ඉදිරිපිටින් මීටර් 200 ක් යනවිට මිඩ්ලන්ඩ්වත්තෙන් පර්චස් 13.5 ක බිම් කොටසක්
පර්චසය - 450000/-
කටුනායක වෙලද කලාපයට , ගුවන් තොටුපොලට විනාඩි 10 යි
සීදුව භන්දියට , කොටුගොඩට භන්දියට විනාඩි 15 න්
රද්දොලුව කොලඹ 188 බස් පාරටද, මීගමුව ගම්පහ බස් පාරටද විනාඩි 7 න්
කටුනායක අධ්වේගී මාර්ගය ඔස්සේ කොලඹට විනාඩි 40 න් ලගා විය හැක.
සෑම පහසුකමක්ම සහිතය.
ගංවතුරට හසු නොවේ.
වහාම අමතන්න.