කොලඹ මිනුවන්ගොඩ ප්රධාන බස් පාරට මායිම්ව
කොටුගොඩ , ඕපාත ශාන්ත අන්තෝනි පල්ලිය අසල ආරච්චිගේ වත්තෙ පාරේ සංවර්ධනය කල යුතු පර්චස් 36 ක්
පර්චසය ලක්ශ 1.5 යි
පර්චස් 10 ම් ලක්ශ 15 යි.
ඔබට කැමති පර්චස් ප්රමාණය ලබා ගත හැක.
ලක්ශ 2.5 ක් ගෙවා ඔබගේ ඉඩම වෙන් කරවා ගන්න .