ඉතා වටිනා අවස්ථාවක්
ජා- ඇල කදාන අවටින් පර්චස් 13.6 ක බිම් කොටසක් කඩිනමින් විකිනීමට
ලක්ශ 80 යි. මිලියන 8 යි
ඉතා වටිනා අයෝජනයකි.
ගං වතුරට යට නොවන වටිනා ඉඩමකි.
කදාන නගරයට කි. මී. 3 යි
කොලඹට විනාඩ් 30 න්
ගම්පහ , ගනේමුල්ල නගරවලට විනාඩ් 15 න්
කඩවත හා ජා- ඇල අධ්වේගී මාර්ගවලට
විනාඩි 15 න්
මැසනඩ් විදුහලට කි.මී. 2 යි.
බැංකු ණය ලබ ගත හැකි පිරිසිදු ඔප්පු.
ලක්ශ 2.5 ක් ගෙවා වහාම වෙන් කරවා ගන්න.
කතා කරන්න.