Motor Mechanic (මෝටර් මැකෑනික්)
==========================
WELLAWATTE ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ මෝටර් ගරාජයක් සදහා
දක්ෂ පලපුරුදු කාර්මික ශිල්පීන් අවශ්‍ය වේ.
• ආකර්ශනීය වැටුප් සහ දීමනා හිමිවේ.
සුදුසුකම්:
NVQ Level 4 හෝ ඊට සමාන මෝටර් රථ තාක්ෂණවේදය පිළිබඳ සුදුසුකමක් තිබීම
ස්වාධීනව (තනිව) වැඩ කිරීමට හැකියාව තිබීම
වාහන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු පිළිබඳ මූලික දැනුම තිබීම
වගකීම් සහගත, කැපවීමෙන් යුත් හා කාර්යශූර පුද්ගලයෙකු වීම
We are looking for skilled and responsible vehicle mechanic above the age of 25. Call for more details.
Requirements:
NVQ Level 4 qualification in Automobile Technology or equivalent
Ability to work independently
Basic knowledge in vehicle repairs and maintenance
Responsible and hardworking individual