Mobile Technician
දිවයිනේ ප්රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයකට
ජංගම දුරකථන කාර්මික ශිල්පී තනතුර සඳහා එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත
වයස අවු: 22 ට වැඩි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.දුරකථන අලුත්වැඩියා කිරීම පිළිබධව පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
* iPhone logic board repair
* Face id repair
* Water damage
* No power
* Full short and battery drain fast repair
* Battery repair
* Storage Upgrade for iPhones
ඉහත දක්වා ඇති iPhone අලුත්වැඩියා පිළිබධව පළපුරුද්දක්ති තිබීම අනිවාර්යය වේ
* Water damage
* No power
* Full short repair
* Battery repair
* Display Issues repair,
* Genuine Parts Replacements
* Storage Upgrade for iMacs
ඉහත දක්වා ඇති iMac MacBook අලුත්වැඩියා පිළිබධව පළපුරුද්දක්ති තිබීම අනිවාර්යය වේ
රු.100000/- ට වැඩි වැටුපක් සහිතයි .
විමසීම්: 0772 100 030
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.
ලිපිනය: චින්තන ජී.එස්.එම්, අංක 101/A, හයිලෙවල් පාර, මහරගම.