Mobile Technician
දිවයිනේ ප්රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයකට
ජංගම දුරකථන කාර්මික ශිල්පී තනතුර සඳහා එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත
වයස අවු: 22 ට වැඩි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
සියලුම ජංගම දුරකථන වල software දැමිය හැකි,
සියලුම ජංගම දුරකථන වල FRP UNLOCK කර හැකි,
iPhone Network Unlocking , Cloud Unlocking, Cloud Bypass කර හැකි,
Android දුරකථන වල Country Lock ඉවත් කර හැකි,
එම ක්ෂේත්රයේ සියලුම ජංගම දුරකථන වල software (Firmware Update) පිලිබඳ දැනුමක් සහිත
රු.100000 වැඩි වැටුපක් සහිතයි .
වැඩ කරන වේලාවන් උදේ 8 රාත්රී 8 දක්වා.
විමසීම්: 0772 100 030
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.
ලිපිනය: චින්තන ජී.එස්.එම්, අංක 101/A, හයිලෙවල් පාර, මහරගම.