මිනුවන්ගොඩ වටිනපහ ගම්පහ මරදගහමුල 982 බස් පාරට මුහුණලා කොළඹ කුරුණෑගල අoක 5පාරට මීටර් 800යි.බල්ලපාන හන්දිය මීටර් 800යි.
පිරිසිදු ජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පුලුල් මන්මාවත්
මිනුවන්ගොඩ ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් පදිංචිටය සමග ගෙවන්න.
සම්පූර්න මුදල් දින 07ක් හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්