මිනුවන්ගොඩ වටිනපහ කොළඹ කුරුණෑගල අoක 5පාරට බල්ලපාන හන්දියට 800mයි. ගම්පහ මරදගහ මුල බස් පාරට මුහුණලා නේවාසික පදිංචියට බිම්කොටස්
පිරිසිදු ජලය,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පුලුල් මන්මාවත්
ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු :200,000/=යි.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලිකව 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 18කින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා මසක් ඇතුලත ගෙවා ඉතිරිය සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක