මිනුවන්ගොඩ කටුනායක පාරෙන් නේවාසික පදිංචියට බිම්කොටස් කටුනාකය ගුවන්තොටුපලට විනාඩි 10යි. ආඩිඅම්බලමට විනාඩි 5න් හා මිනුවන්ගොඩ නගරයටම විනාඩි 05න්
පිරිසිදු ජලය,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් හා කානු පද්ධතිය ප්රාදේශීය සබාවේ අනුමැතිය සමග
පිරිසිදු සින්නකර ඔප්පු සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක