Rs 500
Negotiable
Description
For sale by
Nandika
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
මහෝගනී දැව
7" X 3" දික් අඩි 14 - කැබලි 2
7" X 3" දික් අඩි 8 - කැබලි 1
ගං කොහොඹ
8" X 3" දික් අඩි 6 - කැබලි 2
8" X 3" දික් අඩි 3 1/2 - කැබලි 4
8" X 3" දික් අඩි 2 - කැබලි 3
4" X 3" දික් අඩි 3 - කැබලි 9
1 1/4" X 6" දික් අඩි 6 3/4 - කැබලි 4
1" X 4" දික් අඩි 3 - කැබලි 8
1" x 4" දික් අඩි 2 සහ 3 කැබලි
තේක්ක
2 1/2" X 2 1/2" දික් අඩි 5 - කැබලි 3
2 1/2" X 2 1/2" දික් අඩි 3 - කැබලි 4
1" X 6" දික් අඩි 7 - කැබලි 4
1" සහ 1 1/4" ඉරන ලද විවිද පලලින් සහ දිගින් යුතු කැබලි ඇත...
නිවසක වැඩ සදහා ගෙනෙන ලද ලී බැවින්, මුලු ලී තොගය එකවර ඉතාමත්ම අඩු මිලට විකුනනු ලැබේ......