උසස් කල් පැවැත්මකින් යුත් මහෝගනී දැවෙන් නිමකරන ලද, ඉතා පහසු අයුරින් පොල් ගෑමට සහ එළවළු කපා ගැනීමට හදුන්වා දෙන නවතම නිර්මාණය,👌
දැව වර්ගය - මහෝගනී
Spray paint
හිරමණය හා පිහිය - ඕදිරිස් (Odiris A8)
ප්රමාණය - 12 × 20
කොලඹ,කළුතර අවට නිවසටම පැමිණ සවිකර දෙනු ලැබේ.
☎️Call -
🏡️Store pickup : 282/f,Siri rahal road,wanduramulla,Panadura.
Upul Serasinghe
The Wood Pantry