තත්ත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : Z1C DS 38HA.
i) කලු ගල්, කොන්ක්රීට් සහ බිත්ති විදීමටත්,
ii) බිත්ති සහ කොන්ක්රීට් කැඩීමටත්, භාවිතා කල හැකි රොටරි හැමර් මාදිලියකි.
මෝටරය : වොට් 1500.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 620 දක්වා (වේග පාලකයක් සහිතයි).
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : MEN.
Model : Z1C-DS-38HA.
SDS MAX Rotary hammer machine that can be used for :
i) Drilling rocks / concrete / cement / brick work,
ii) Demolishing walls and thin concrete,
Motor : 1500 Watts.
Speed : Upto 650 RPM with speed controller.
06 months company warranty included.
Price mentioned in the ad is the after discounts final selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.