Condition : Brand new.
Brand : MEN.
Model : SUN-0811.
Compact & light weight demolition hammer model.
Front gear case assembled to rest of the body with 04 Allen head bolts.
Power : 1600 Watts.
Impact rate : 2900 per minute.
Chisel bit type : 17mm hex shank bits.
Offered price is after all discounts and valid for cash payments only.
06 months company warranty.
Authorised dealer :
Mihira Hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : SUN-0811
බිත්ති, කොන්ක්රීට් කැඩීමට හැකි බ්රේකර් මාදිලිය.
ඉදිරිපස කොටස ඇලන් ඇණ හතරකින් සවි වී ඇති මාදිලිය ඉහල කල් පැවැත්මක් සහිතයි .
මෝටරය : වොට් 1600.
මිනිත්තුවකට කම්පන 2900 ක්.
භාවිතා වන කටු මාදිලිය : මිලි මීටර් 17 හය පට්ටම්.
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇති මිල සියලු වට්ටම් අඩු කිරීමෙන් පසු මුදල් වලින් කරන ගෙවීම් සඳහා වන මිලයි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.