Latest shipment, with new MEN logo..
Condition : Brand new.
Brand : MEN.
Model : 65A.
Heavy duty demolition hammer ideal for breaking reinforced concrete.
Front gear case assembled to rest of the body with Allen head bolts.
Power : 2200 Watts.
Impact rate : 1500 per minute.
Weight : 19.5kg without power cord.
Chisel bit type : 30mm hex shank bits.
Included with the product:
01 point chisel bit,
01 flat chisel bit,
Metal carrying case.
06 months company warranty.
Mentioned price is the final selling price after all discounts and valid for cash payments only.
Authorised dealer :
Mihira Hardware.
39/6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
අලුත්ම තොග.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : 65A
කොන්ක්රීට් ස්ලැබ් කැඩීමට හැකි බ්රේකර් මාදිලිය.
ඉදිරිපස කොටස ඇලන් ඇණ වලින් සවි වී ඇති මාදිලිය ඉහල කල් පැවැත්මක් සහිතයි .
මෝටරය : වොට් 2200.
මිනිත්තුවකට කම්පන 1500 ක්.
බර : කිලෝ 19.5 (යන්ත්රය පමණක්).
භාවිතා වන කටු මාදිලිය : මිලි මීටර් 30 හය පට්ටම්.
යන්ත්රය සමගින් :
* පැතලි කටුවක්,
* උල් කටුවක්,
* තහඩු වලින් සෑදූ බහාලුමක් හිමි වේ.
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇති මිල සියලු වට්ටම් අඩුකිරීමෙන් පසු විකිණුම් මිල වන අතර එම මිල වලංගු වන්නේ මුදල් මගින් කරන ගෙවීම් සඳහා පමණි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.