🧹 රැකියා අවස්ථාව – Manpower Supply Agent
📍 වැඩ ස්ථාන : නුගේගොඩ, කොහුවල, වත්තල, කොල්ලුපිටිය, පානදුර
💠 රැකියා ස්වභාවය - Part Time
🔹 රැකියා සාරාංශය
Cleaning Staff බඳවා ගැනීම සඳහා සේවකයින් සේවා ස්ථාන වෙත යොමු කිරීම සහ ඉහත වැඩ ස්ථාන සඳහා පිරිසිදු කිරීමේ සේවකයන් සොයා දීම.
🔹 ප්රධාන වගකීම්
✅ Cleaning Staff බඳවා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම.
✅ සේවකයින් සේවා ස්ථාන වෙත යොමු කිරීම
🔹 සුදුසුකම්
✔ හොඳ සන්නිවේදන හැකියාව
✔ Recruitment / Operations experience තිබේ නම් වඩාත් සුදුසුයි
🔹 ප්රතිලාභ
✨ Target incentives
📩 අයදුම් කිරීමට:
WhatsApp - 0772318544 | 0774791038