OFFICE ASSISTANT / කාර්යාල සහයක
JOB REQUIREMENTS / රැකියා අවශ්‍යතා :
A minimum of වසර 2 - 3 ක සේවා පළපුරුද්දක් (relevant field එකක හෝ Office Assistant ලෙස) තිබිය යුතුය.
IT පිළිබඳ knowledge සහ MS Office package භාවිතා කිරීමේ experience තිබිය යුතුය.
සියලුම printing related work සහ data entering කිරීමේ ability තිබිය යුතුය.
Email your updated CV to: careers@lyceum.lk
or WhatsApp: 0740503067
📍 Polgasowita / පොල්ගසොවිට