🧵 Mechanic Vacancy – Apple Thread Company (PVT) Ltd
📍 Location: 354/D, Meemana, Pokunuwita
📞 Contact: 077 391 1921
📧 Email: hr@applethread.com
Sewing Thread Manufacturing Company එකක් වන Apple Thread Company (PVT) Ltd සඳහා පළපුරුදු Mechanic කෙනෙකු අවශ්‍යයි.
✅ Qualifications:
Mechanic / Maintenance field එකේ අවම වශයෙන් 1 year experience
Hardworking සහ responsible පුද්ගලයෙක් විය යුතුය
වයස 22 – 45 අතර
🔧 Responsibilities:
Winding machines maintain හා repair කිරීම
Electrical සහ mechanical faults diagnose කිරීම
Routine inspection සහ preventive maintenance කිරීම
💰 Attractive salary (experience අනුව සාකච්ඡා කළ හැක)