කෝර්ඩ් මැෂින් මයින්ඩර් - රැකියා අවස්ථා
📌️ හොරණ පිහිටි මුද්‍රණාලයක් සඳහා පලපුරුදු කෝර්ඩ් මැෂින් මයින්ඩර්වරුන් අවශ්‍යයි.
📌️ කෝර්ඩ් මැෂින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුම,
📌️ වගකීමෙන් සහ නිවැරදිව වැඩ කිරීමට ඇති හැකියාව
මත ඉහළ වැටුප් සහ දීමනා
📌️ වැටුප 75,000 + අති කාලදීමනා + දිරි දීමනා
📍 Suensu Printers - Horana