දිනෙන් දින පුළුල් වන Apple Thread Company
අප සමාගමේ Machine Operator තනතුරු සඳහා ඇබෑර්තු පවතී.
👉 අදම ඔබත් අප සමඟ එක්වන්න!
සුදුසුකම් :
• පුහුණුව ලත් / පුහුණුව නොලත් පිරිමි අයදුම්කරුවන්ට
• පොකුණුවිට අවට හෝ පිට පළාත්වල අයටද අයදුම් කළ හැක
විශේෂ පහසුකම් :
• රාත්රී සේවා මුර සඳහා ආහාර දීමනා
• ආකර්ෂණීය වැටුප්
• ඇතුළු නොයෙකුත් දිරි දීමනා
📍 සේවා ස්ථානය : Apple Thread Company