මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ නෙවිල් ප්‍රනාන්දු රොහලට ඉතාම ආසන්නව .
රොහන විලත්ගමුව පාරෙන් .
නෙවිල් ප්‍රනාන්දු රොහලට මීටර් 300 යි.
මාලඹේ නගරයට විනාඩි 10 න්.
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට ආසන්නව .
නේවාසික හෝ ආයොජනයට කදිම .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව මාස 24 න් ගෙවන්න ගන්න ..