මාලඹේ ,චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව පිහිටා ඇති නිවාස ව්‍යාපෘතියේ තව එක් නිවසක් විකිණීමට , තට්ටු තුන , කාමර 03 නාන කාමර 03,, පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග , දිය ඇල්ලක අසිරිය ආදී පහසුකම් වලින් සමන්විත , මාලඹේ නගරයට විනාඩි 10 න් . ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් , හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට ඉතාම ආසන්නව පිහිටි මෙම නිවස ඔබත් වෙන්කරවා ගන්න , මුලින් 30% ගෙවා ඉතිරිය බැංකු ණය ලබා ගත හැක ..
විස්තර සදහා අමතන්න ...