කොට්ටාව ,ගල්කිස්ස ,255 බස් පාරෙ සිද්දමුල්ල හන්දියට ආසන්නව , යෝධ මාවතෙන් බිම් කොටස් .
යෝධ මාවතෙ මීටර් 450 යි.
කොට්ටාව නගරයට 03 km.
පිලියන්දල නගරයට 04 km .
අලුතින් සංවර්ධන කරමින් පවතින ඉඩම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..