සියලු පහසුකම් සමඟ අගනා නේවාසික බිම් කොටස් දැන් මාලඹේ නගරයට විනාඩි 10ක දුරින් ලබාගත හැක.
🏙️ සුපිරි වෙළඳසැල්, රෙස්ටුරන්ට්, බැංකු, පාසල් සහ නාගරික සියලු පහසුකම් —
ඔබේ දෛනික ජීවිතයට අවශ්‍ය හැමදේම කෙටි දුරකින්!
🏡 ව්‍යාපෘතියේ විශේෂතා
✔️ පර්චස් 6 – 11 අතර විවිධ ප්‍රමාණයේ බිම් කොටස්
✔️ සියලු පලාත් පාලන අනුමැති සහිත නිල ලේඛන
✔️ අඩි 20 – 30 පුළුල්, සුන්දර ලෙස සැකසූ මාර්ග
✔️ කොන්ක්‍රීට් කානු පද්ධති සහ සම්පූර්ණ යටිතල පහසුකම්
✔️ ආරක්ෂිත වට තාප්ප සහ නිසි සැලසුම්
💰 විශේෂ වාසි
🏦 බැංකු ණය පහසුකම් — අප විසින්ම සකසා දෙනවා
💸 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
📈 ඉදිරියට අගය වැඩිවන ආයෝජනයක්
📞 අදම අපට අමතන්න / WhatsApp කරන්න —
ඔබේ බිම් කොටස reserve කරගන්න!