සියලු පහසුකම් සමඟ අගනා නේවාසික බිම් කොටස් මාලඹේ නගරයට විනාඩි 10ක දුරින්.
සුපිරි වෙළඳසැල්, රෙස්ටුරන්ට්, බැංකු, ඇවිදින මංතීරු සහ අනෙකුත් සියලුම නාගරික පහසුකම් කෙටිම දුරකින්
සංවර්ධනය කර ඇති මෙම ඉඩම් ව්‍යාපෘතියේ පර්චස් 6 සිට 11 දක්වා බිම් කොටස් වලින් යුක්ත වන අතර එය සියලුම පලාත් පාලන අනුමැතීන්ට යටත්ව අඩි 20-30 පුලුල් මාර්ග, කොංක්‍රීට් කානු පද්දති, වට තාප්ප සහ අනෙකුත් සියලු සංවර්ධන කටයුතු වලින් යුක්ත වේ.
බැංකු ණය අප විසින්ම සකසා දෙන අතර එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබාගත හැක.