ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින මාලබේ ප්‍රදේශයේ, ඉතා වටිනා සහ ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් දැන් ඔබට! මෙම ඉඩම් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින මාලබේ ප්‍රදේශයේ, ඉතා වටිනා සහ ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් දැන් ඔබට! මෙම ඉඩම් කොටස් SLIIT Campus සහ Pittugala Junction සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටා ඇති අතර, පහසු ප්රවේශයකින් යුතු වේ
ප්‍රධාන ස්ථානවලට දුර:
මාලබේ නගරය – කි.මී 3.8
අතුරුගිරිය නගරය – කි.මී 4.1
කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම – කි.මී 3.5
අතුරුගිරිය අධිවේගී පිවිසුම – කි.මී 3.9
SLIIT Campus – කි.මී 2.5
CINEC Campus – කි.මී 3.8
Horizon Campus – කි.මී 4.2
177 ප්‍රධාන මාර්ගය – කි.මී 2
නිවසක් ඉදිකිරීමට හෝ දීර්ඝකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ස්ථානයකි. ප්‍රධාන මාර්ග, අධ්‍යාපන ආයතන සහ අධිවේගී මාර්ග පහසුකම් අසල පිහිටා ඇති නිසා, ඉදිරියේදී ඉඩම් අගය වැඩිවීමේ ඉහල හැකියාවක් ඇත.
ඔබගේ සිහින ඉඩම අදම වෙන් කරගන්න!