190 බස් පාරට මීටර් 100 යි.
336 බස් පාරට මුහුනලා .
මාලඹේ නගරයට 1.5 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
ස්ලිට් කැම්පස් එකට විනාඩි 10 න්.
නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .