මාලඹේ නගරයත් ,තලාහේන හන්දියත් අතර .
177/190 බස් පාරට මීටර් 150 යි.
මාලඹේ නගරයට 01 ක්ම්.
තලාහේන හන්දියට මීටර් 500 යි.
මුවන්හෙල වත්ත පාරෙන් .
ආර්පිකෝ සුපර්මාර්කට් ඉදිරිපිට .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
නේවාසික හෝ ආයොජනයට කදිම .
අලුතින් සංවර්ධන කරමින් පවතින ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්රයිම් ලෑන්ඩ්ස් වෙතින් .