මාලඹේ අරංගල හන්දියෙන්ම බිම් කොටස් .
336 බස් පාරට මුහුනලා .
190 බස් පාරට මීටර් 100 යි.
මාලඹේ නගරයට 1.2 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
ජලය විදුලිය ,කාණු පද්ධති සමග .
මාලඹේ අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..