ආයෝජනය සඳහා හොඳම බිම් කොටස් අඩුම මිලට මාලබේ SLITT අසලින්
මාලබේ කහන්තොට පාරට ආසන්නව මාලබේ අතුරුගිරිය යන නගරයන්ට මැදිව තුන්අඳහේන පාරෙන් නේවාසික බිම් කොටස් අඩුම මිලට විකිණීම ඇත.
මාලබේ, අතුරුගිරිය, අරංගල, අතුරුගිරිය හයිවේ පිවිසුමට, කොතලාවල හයිවේ පිවිසුමට විනාඩි 10ක් තුල ලඟාවිය හැක