මාලබේ අතුරුගිරිය නගරයන් අතර තුන්අඳහේන පාරෙන් නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත. ප්රධාන පාරට කොතලාවල හයිවේ පිවිසුමට ඉතා අසන්නව පිහිටි මාලබේ සහ අතුරුගිරිය නගරයන්ට විනාඩි 10ක් තුල ලඟාවිය හැක