Luxury Executive Chair with Footrest
✅ උසස් තත්ත්වයේ කෘතිම ලෙදර් (PU Leather) ආවරණය
✅ ඉතාමත් සුවපහසු මෘදු කුෂන් ආසනය සහ පිටුපස ආධාරකය
✅ Footrest එක සමඟ දිගු වේලාවක් වාඩිවී වැඩ කිරීමට සුදුසුයි
✅ Height Adjustment පහසුකම
✅ 360° Rotation සහ Smooth Rolling Wheels
✅ Premium Chrome Base Design
✅ Executive Office, MD Room, Manager Room සහ Home Office සඳහා ඉතාමත් සුදුසුයි
✅ නවීන හා අලංකාර Brown Color Finish
වැඩ කරන අතරතුර උපරිම සුවපහසුව සහ වෘත්තීයමය පෙනුමක් ලබා දෙන Premium Executive Chair එකක්.
MD Room, Director Office හෝ Luxury Workspace එකක් සඳහා හොඳම තේරීමකි.