Luxury Executive Recliner Chair
ඔබගේ කාර්යාලයට සහ විවේකයට ගැලපෙන අති සුඛෝපභෝගී Executive Recliner Chair එකක්.
උසස් තත්ත්වයේ Premium Leather Finish
සුවපහසු Cushion Padding සමඟින්
High Back Design මඟින් පූර්ණ පිටු සහය ලබා දෙයි
Adjustable Reclining පහසුකම
පාද තැබීමට Footrest එකක් සමඟින්
Office, Director Room සහ Home Relaxation සඳහා සුදුසුයි
අලංකාර නිර්මාණයත්, උපරිම සුවපහසුවත් එක් කළ Premium Quality Chair එකක්.
contact us