පානදුර ඉන්දිගහතොටුපල පාරේ පිහිටි ඉංග්රීසි බෙහෙත් බෙදාහැරීමේ ආයතනයක ලොරි රථ රියදුරෙකු සඳහා රැකියා ඇබෑර්තු!
පරිවාස කාලයෙන් පසුව රියදුරු සිට අලෙවි ප්රවර්ධක දක්වා වැටුප් + දිරි දීමනා සහිතව උසස්වීම් සඳහා අවස්ථාව
අවු. 21ට නොඅඩු.
මාසික අවම වැටුප සාකච්ඡා කර ගත හැක.
රජයේ අනුමත නිවාඩු, පෝය දිනයන් හා ඉරිදා දිනයන් අනිවාර්ය නිවාඩු.
අමතන්න 077 751 9806 හෝ 070 5757257.
නැත්නම් යාවත්කාලීන කරන ලද ජීව දත්තයක් 070 5757257 යන අංකයට වට්ස්ඇප් මගින් යොමු කරන්න.
පානදුර ප්රදේශයෙන් විශේෂයි.