ඉංග්‍රීසි බෙහෙත් බෙදාහරින ආයතනයක බර වාහන රියදුරු බලපත්‍ර සහිත ලොරි රථ රියදුරෙකු සඳහා රැකියා ඇබෑර්තු.
පැමිණීමේ දීමනා, දිරි දීමනා, සේවක අර්ථසාධක අරමුදල් වලට අමතරව අවම නිත්‍ය මාසික වැටුප රු.45,000 සිට
රජයේ අනුමත නිවාඩු, පෝය දිනයන් සහ ඉරිදා අනිවාර්ය නිවාඩු.
බේරුවල සහ කලුතර අවටින් විශේෂයි.
නවාතැන් පහසුකම් සැපයිය හැක.
අමතන්න 077 7398292 හෝ 070 5757257.
නැත්නම් යාවත්කාලීන කරන ලද ජීව දත්තයක් 070 5757257 යන අංකයට වට්ස්ඇප් මගින් යොමු කරන්න.