💼 තනතුර : බර වාහන රියදුරු - හොරණ (කරන්නාගොඩ) / ගෝනපොල
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන පුවක්අරඹ එන්ටර්ප්‍රයිසස් පුද්. සමාගමේ මඩපාත ගබඩා අංශයේ සහ මොරටුව ප්රදර්ශනාගාරවල ස්ථිර සේවය සඳහා සේවකයන් දැන් බදවාගනු ලැබේ.
⚡බර වාහන රියදුරු - හොරණ (කරන්නාගොඩ) / ගෝනපොල (රු. 80,000ට වැඩි වැටුපක්)
💠 සුදුසුකම් :
【~】✪ දක්ෂ / අදක්ෂ සේවකයින් සඳහා අවස්ථාව
【~】✪ අදාළ බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍යයි
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන ධාවනය කිරීම
【~】✪ භාණ්ඩ බාගත කිරීම සහ භාරදීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Call Employer" හරහා අමතන්න.
#📳 දුරකථන අංකය : 076 373 9933 / 076 886 3062 / 077 712 7057
# 📧 ඊ-මේල් ලිපිනය : - hr@puwakarambaent.com
📪 ලිපිනය : Puwakaramba Enterprises (Pvt) Ltd, මඩපාත / මොරටුව