💼 රැකියා වර්ගය: Light Vehicle Driver
📍 ප්‍රාථමික ස්ථානය:
කොච්චිකඩේ / ආන්ඩියාම්බලම
💠 අවශ්‍යතා:
වලංගු Light Vehicle රියදුරු බලපත්‍රයක්
අවුරුදු 2+ රියදුරු පළපුරුද්ද
විශ්වසනීය හා කාලසටහන පිළිපැදීමේ හැකියාව
මිනිසුන් හා වාහන කළමනාකරණයේ හැකියාව
💎 අපෙන් ලබාදෙන්නේ:
ආරක්ෂිත වැඩ පරිසරය
ස්ථිර වැටුප් සහ අමතර දීමනා
📩 ඇපත් වීම සඳහා:
අයදුම්පත් සඳහා 074 410 9068 අමතා සම්බන්ධ වන්න