Posted by
Gayathri Weerasekara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Maxximo ලොරි රථයක් පැදවීම සඳහා
මෙය හොඳින් කියවා අපගේ කොන්දේසි වලට කැමතිනම් පමණක් අයදුම් කරන්න..
* එඬේරමුල්ල, වත්තල, කිරිබත්ගොඩ, හුනුපිටිය අය විශේෂයි.
* සේවා ස්ථානය එඬේරමුල්ලෙහි පිහිටා ඇති නිසා එම ස්ථානයට යාමට ඒමට පහසු අය පමණක් අමතන්න.
* කාර්යශූර, කඩිසර නිරෝගි අයෙකු.
* දුර ගමන් පැදවීමට හැකියාව ඇති, අලස නැති.
* ඔබගේ සේවය අවශ්‍ය වන ඕනෑම වෙලාවක සේවයට වාර්තා කිරීමට හැකි.
* බාරදෙන වාහනය පිළිවෙළට පිරිසිදුව තියා ගැනීමට හැකි කලබලයක් නැති වගකීමක් ඇති රියදුරු මහතෙක්.
* light vehicle (සැහැල්ලු) (Car,Van) රියදුරු බලපත්‍රය ප්‍රමාණවත් බර වාහන රියදුරු බලපත්‍රය අවශ්‍ය නැත.
* වයස් සීමාවක් නොමැත අවුරුදු 18 වුවත් ප්‍රශ්නයක් නොමැත ලොරි රථයක් පැදවීමට හැකියාව ඇත්නම්.
*නවාතැන් පහසුකම්, කෑම බීම ලබාදිය නොහැක.
* පොලිස් සහතිකයක් හෝ ග්‍රාමසේවක පදිංචි සහතිකයක්.
(රැකියාව කරන අතරතුර ලබාදිය හැක)
* පිළිගත් ප්‍රසිද්ධ ආයතනයක රාජකාරී කිරීමට ඇති නිසා පිළිවෙලට අඳින සුහදශීලී යුහුසුළුව ක්‍රියා කරන කෙනෙකු වීම විශේෂයි.
ඔබ ඇමතුම ලබාදෙන අවස්ථාවෙහි අප එයට පිළිතුරු නොදුන්නහොත් කරුණාකර ඔබගේ නම වයස කතා කරන ප්‍රදේශය සටහන් කර කෙටි පණිවිඩයක් එවන ලෙස කාරුණිකව දන්වා සිටිනවා..
